Job 30:26 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සැපත පැතූ මා වෙත පැමිණියේ විපත ය; එළිය පැතූ මා වෙත පැමිණියේ අඳුර ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මා විසින් සැපත බලාසිටි කල විපත පැමිණියේය; එළිය ගැන බලාසිටිද්දී අන්ධකාරය පැමිණියේය.
Sinhala SNRV (New Revised Version 2018)
සැපත පැතූ මා වෙත පැමිණියේ විපත ය; එළිය පැතූ මා වෙත පැමිණියේ අඳුර ය.