Job 30:27 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දහදුකින් මම පීඩිත වී සිටිමි; විපත හැර අන් කිසිවක් මා ඉදිරියෙහි නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ බඩවැල් නොනැවතී චංචල වෙති; විපත්ති දවස් මා පිටට පැමිණ තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
දහදුකින් මම පීඩිත වී සිටිමි; විපත හැර අන් කිසිවක් මා ඉදිරියෙහි නැත.