Job 30:29 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මම සිවලුන්ගේ සොහොයුරෙකු ද පැස්බරුන්ගේ සහචරයෙකු ද වී සිටිමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මම සිවලුන්ට සහෝදරයෙක්ද පැස්බරුන්ට සමාගම්කාරයෙක්ද වී සිටිමි.
Sinhala SNRV (New Revised Version 2018)
මම සිවලුන්ගේ සොහොයුරෙකු ද පැස්බරුන්ගේ සහචරයෙකු ද වී සිටිමි.