Job 30:31 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මාගේ වීණා නාදය විලාප ශබ්දයට ද මාගේ නළා ස්වර ශෝක හඬට ද වෙනස් වී ඇත.”
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින් මාගේ වීණාව වැලපීමටත් මාගේ නළාව හඬන්නන්ගේ ශබ්දයටත් මාරුවී තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
මාගේ වීණා නාදය විලාප ශබ්දයට ද මාගේ නළා ස්වර ශෝක හඬට ද වෙනස් වී ඇත.”