Job 30:4 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔව්හු, වල් පැළෑටි පඳුරු පිටින් උදුරාගත්හ; කටු ගස්වල මුල් ඔවුන්ගේ කෑම විය.
Sinhala Bile - Revised Old Version (SROV)
ලුණු ගස් පඳුරු පිටින් උදුරාගනිති; රොතෙම් මුල් ඔවුන්ගේ කෑම වේ.
Sinhala SNRV (New Revised Version 2018)
ඔව්හු, වල් පැළෑටි පඳුරු පිටින් උදුරාගත්හ; කටු ගස්වල මුල් ඔවුන්ගේ කෑම විය.