Job 30:6 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අඳුරු මිටියාවතේ අගල් හා කාණුවල ද පොළොවේ වළවල් හා ගුහාවල ද ඔව්හු වාසය කළහ.
Sinhala Bile - Revised Old Version (SROV)
අඳුරු මිටියාවත් කුහරවලද පොළොවෙන් පර්වතවලත් ගුහාවලද ඔව්හු වාසයකෙරෙති.
Sinhala SNRV (New Revised Version 2018)
අඳුරු මිටියාවතේ අගල් හා කාණුවල ද පොළොවේ වළවල් හා ගුහාවල ද ඔව්හු වාසය කළහ.