Job 30:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
කටු ගස් යට එක් රොක් වී පඳුරු අතර වන සතුන් මෙන් ඔව්හු බෙරිහන් දී කෑගැසූ හ.
Sinhala Bile - Revised Old Version (SROV)
පඳුරු අතරේ ඔව්හු මොරගසති, කටුගස් යට ලගිති.
Sinhala SNRV (New Revised Version 2018)
කටු ගස් යට එක් රොක් වී පඳුරු අතර වන සතුන් මෙන් ඔව්හු බෙරිහන් දී කෑගැසූ හ.