Job 31:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“දැරියක දෙස අනුරාගී බැල්මක් නොහෙළන්නට මම මාගේ දෙනෙත් සමඟ ගිවිසුමක් කෙළෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
(යෝබ්ගේ නිර්දෝෂකම කියා සිටීම.) මාගේ ඇස් සමඟ ගිවිසුමක් කෙළෙමි; එබැවින් කන්‍යාවක් දෙස බලන්නේ කොහොමද?
Sinhala SNRV (New Revised Version 2018)
“දැරියක දෙස අනුරාගී බැල්මක් නොහෙළන්නට මම මාගේ දෙනෙත් සමඟ ගිවිසුමක් කෙළෙමි.