Job 31:12 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එය විනාශය දක්වා දවාගෙන යන ගින්නකි; එයින් මාගේ මුළු සම්පත විනාශ වී යනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
එය විනාශය දක්වාම දවන ගින්නක්ය, එයින් මාගේ මුළු සම්පත උදුරාදමනු ලබන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
එය විනාශය දක්වා දවාගෙන යන ගින්නකි; එයින් මාගේ මුළු සම්පත විනාශ වී යනු ඇත.