Job 31:18 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මම මාගේ බාල වියේ පටන් පියා නැත්තා හට පියෙක් වූයෙමි; උපන් දා සිට මම ඔහුට මඟ පෙන්වූයෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
පියා නැත්තාට මාගේ කොටසෙන් කන්ට නොදී තනියම ඒක කෑවෙම් නම්,
Sinhala SNRV (New Revised Version 2018)
මම මාගේ බාල වියේ පටන් පියා නැත්තා හට පියෙක් වූයෙමි; උපන් දා සිට මම ඔහුට මඟ පෙන්වූයෙමි.