Job 31:19 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
වස්ත්‍ර නැති ව නසින්නට යන අය ද පොරෝනාව නැති දිළිඳු අය ද දුටු විට,
Sinhala Bile - Revised Old Version (SROV)
යමෙක් වස්ත්‍ර නැතිකමින් නසින බවත් දිළින්දාට වැස්මක් නැති බවත් මා දුටු විට,
Sinhala SNRV (New Revised Version 2018)
වස්ත්‍ර නැති ව නසින්නට යන අය ද පොරෝනාව නැති දිළිඳු අය ද දුටු විට,