Job 31:24 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මම කවදාවත් මාගේ ධනසම්පත් කෙරෙහි වත්, මාගේ රන් රිදී කෙරෙහි වත් විශ්වාසය නොතැබීමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මම රත්රන් මාගේ බලාපොරොත්තුව කොට ගතිම් නම්, ඔබ මාගේ විශ්වාසයයයි පවිත්‍ර රනට කීයෙම් නම්,
Sinhala SNRV (New Revised Version 2018)
මම කවදාවත් මාගේ ධනසම්පත් කෙරෙහි වත්, මාගේ රන් රිදී කෙරෙහි වත් විශ්වාසය නොතැබීමි.