Job 31:3 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අදමිටු දනට විනාශයත්, අයුතුකම් කරන අයට විපතත් එතුමාණන් නියම කර ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
අධර්මිෂ්ඨයාට විනාශයත් අයුතුකම්කරන්නන්ට විපත්තියත් නොවේද?
Sinhala SNRV (New Revised Version 2018)
අදමිටු දනට විනාශයත්, අයුතුකම් කරන අයට විපතත් එතුමාණන් නියම කර ඇත.