Job 31:36 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සැබැවින් මම එය කරපින්නා ගන්නෙමි; හිස මත කිරුළක් මෙන් පළඳින්නෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
සැබැවින් ඒක මාගේ කර පිට තබා ගන්නෙමි; ඔටුන්නක් මෙන් බැඳගන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
සැබැවින් මම එය කරපින්නා ගන්නෙමි; හිස මත කිරුළක් මෙන් පළඳින්නෙමි.