Job 31:39 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මම මිල නොගෙවා අස්වැන්න බුදිම් නම්, ඉඩම් හිමියන්ගේ ජීවිත හානි කෙළෙම් නම්,
Sinhala Bile - Revised Old Version (SROV)
මම මිල නොදී ඒකේ අස්වැන්න කා, ඒකේ අයිතිකාරයන්ගේ ප්‍රාණ හානි කෙළෙම් නම්,
Sinhala SNRV (New Revised Version 2018)
මම මිල නොගෙවා අස්වැන්න බුදිම් නම්, ඉඩම් හිමියන්ගේ ජීවිත හානි කෙළෙම් නම්,