Job 31:5 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මම කපටිකමේ හැසුරුණෙම් නම්, බොරුකාරකමින් නොවැළකුණෙම් නම්,
Sinhala Bile - Revised Old Version (SROV)
මා බොරුකාරකමෙන් හැසිරෙන්ටත් මාගේ පය වංචාවට ඉක්මන්වෙන්ටත් යෙදුණා නම්,
Sinhala SNRV (New Revised Version 2018)
මම කපටිකමේ හැසුරුණෙම් නම්, බොරුකාරකමින් නොවැළකුණෙම් නම්,