Job 31:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මා වවන දෙයෙහි පලදාව අනිකෙක් අනුභව කරා වා! මාගේ කෙතේ අස්වැන්න නැති නාස්ති වේ වා!
Sinhala Bile - Revised Old Version (SROV)
මා වපුරන ඒවා වෙන කෙනෙක් අනුභව කෙරේවා; එසේය, මාගේ කෙතේ අස්වැන්න උදුරාදමනු ලැබේවා.
Sinhala SNRV (New Revised Version 2018)
මා වවන දෙයෙහි පලදාව අනිකෙක් අනුභව කරා වා! මාගේ කෙතේ අස්වැන්න නැති නාස්ති වේ වා!