Job 32:11 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මෙන්න, ඔබේ නැණවත් කතාවට සතුටින් මම සවන් දිනිමි. ඔබේ වාදයට හොඳින් කන් දී සිටියෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මම ඔබ සැමගේ වචන ගැන බලාසිටියෙමි, කුමක් කිය යුතුදැ යි ඔබ සැම සොයාගන්න තුරු ඔබ සැමගේ වාදයට ඇහුම්කන්දුනිමි,
Sinhala SNRV (New Revised Version 2018)
මෙන්න, ඔබේ නැණවත් කතාවට සතුටින් මම සවන් දිනිමි. ඔබේ වාදයට හොඳින් කන් දී සිටියෙමි.