Job 32:12 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ තිදෙනා කී දේට මාගේ අවධානය යෙදුවෙමි. එහෙත්, ජෝබ්ගේ තර්ක බිඳීමට වත්, ඔහුගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට වත් සමතෙක් ඔබ අතර නො වී ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එසේය, ඔබ සැමට මගේ සිත යොමු කෙළෙමි, එහෙත් යෝබ් හගිස්වන්ටවත් ඔහුගේ වචනවලට උත්තරදෙන්ටවත් කෙනෙක් ඔබ සැම අතරේ නොවීය.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ තිදෙනා කී දේට මාගේ අවධානය යෙදුවෙමි. එහෙත්, ජෝබ්ගේ තර්ක බිඳීමට වත්, ඔහුගේ ප්‍රශ්නවලට පිළිතුරු දීමට වත් සමතෙක් ඔබ අතර නො වී ය.