Job 32:14 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ජෝබ්ගේ තර්ක එල්ල කෙළේ මට නොවේ, ඔබට ය; එහෙත්, ඔබ පිළිතුරු දුන් ලෙස මම පිළිතුරු නොදෙමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද ඔහු තමාගේ වචන මට විරුද්ධව යොමු නොකළේය; මමත් ඔබ සැමගේ කථාවලින් ඔහුට උත්තර නොදෙන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
ජෝබ්ගේ තර්ක එල්ල කෙළේ මට නොවේ, ඔබට ය; එහෙත්, ඔබ පිළිතුරු දුන් ලෙස මම පිළිතුරු නොදෙමි.