Job 32:17 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දැන් මටත් පිළිතුරු දීමට වාරයක් ඇත; මා දන්න දෙයක් මමත් කියමි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඉතින් මමත් මාගේ වාරයේදී උත්තර දෙන්නෙමි, මමත් දන්න දේ කියන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
දැන් මටත් පිළිතුරු දීමට වාරයක් ඇත; මා දන්න දෙයක් මමත් කියමි.