Job 32:18 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
කට පුරා වචන ධාරා ගලා එද්දී, මට කතා නොකර සිටිය හැකි ද?
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද මම වචනවලින් පිරී සිටිමි; මා තුළ තිබෙන ආත්මය මා පොලඹවන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
කට පුරා වචන ධාරා ගලා එද්දී, මට කතා නොකර සිටිය හැකි ද?