Job 32:19 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මට සුවය ලැබෙන ලෙස කතා කිරීමට ඉඩක් නොලැබුණොත් මාගේ හදවත රැස් නොගිය අලුත් මිදි පැන් දැමූ සම් භාජනයක් මෙන් පුපුරා යනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
මෙන්න, මාගේ බඩ රැස්නොගිය මුද්‍රකපානයත් පිපිරෙන්ට ළංවූ අලුත් සම්භාජනත් මෙන්ය.
Sinhala SNRV (New Revised Version 2018)
මට සුවය ලැබෙන ලෙස කතා කිරීමට ඉඩක් නොලැබුණොත් මාගේ හදවත රැස් නොගිය අලුත් මිදි පැන් දැමූ සම් භාජනයක් මෙන් පුපුරා යනු ඇත.