Job 32:20 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මෙය මට දරාගත නොහැකි ය. නිහඬ ව නොසිට මා පිළිතුරු දිය යුතු ම ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මට පහසු ලැබෙන පිණිස කථාකර, මාගේ තොල් ඇර උත්තර දෙන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මෙය මට දරාගත නොහැකි ය. නිහඬ ව නොසිට මා පිළිතුරු දිය යුතු ම ය.