Job 32:21 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මම කිසිවෙකුගේ පැත්ත නොගනිමි. මම කිසිවෙකුට ඉච්ඡා බස් නොකියමි.
Sinhala Bile - Revised Old Version (SROV)
මනුෂ්‍යයෙකුගේ තරාතිරම බලන්ට මට සිද්ධ නොවේවා; කිසි මනුෂ්‍යයෙකුට ඉච්චා නොකරන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
මම කිසිවෙකුගේ පැත්ත නොගනිමි. මම කිසිවෙකුට ඉච්ඡා බස් නොකියමි.