Job 33:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“කෙසේ වුව ද, ජෝබ් තුමෙනි, මා කියන හැම දෙයට ම ඉතා හොඳින් සවන් දෙන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ඒ කොයිහැටි නුමුත්, යෝබ්, මාගේ කථාව අසා, මාගේ සියලු වචනවලට ඇහුම්කන් දෙන්න.
Sinhala SNRV (New Revised Version 2018)
“කෙසේ වුව ද, ජෝබ් තුමෙනි, මා කියන හැම දෙයට ම ඉතා හොඳින් සවන් දෙන්න.