Job 33:11 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මාගේ පාද දඬුකඳේ දමන සේක; මා කරන හැම දෙය ම මුර කරන සේක.’ මේ වදන් ඔබ කීවෙහි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ පාද දඬුගසනසේක; මාගේ සියලු මාවත්වල මුරකරනසේකැයි කීවෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
මාගේ පාද දඬුකඳේ දමන සේක; මා කරන හැම දෙය ම මුර කරන සේක.’ මේ වදන් ඔබ කීවෙහි ය.