Job 33:31 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එම්බා, ජෝබ් තුමෙනි, හොඳට සවන් දෙන්න. මා කතා කරන විට නිහඬ ව ඉන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
එම්බා, යෝබ්, සැලකිල්ලෙන් ඇහුම්කන්දෙන්න; නිශ්ශබ්දව සිටින්න, මම කථාකරන්නෙමි.
Sinhala SNRV (New Revised Version 2018)
එම්බා, ජෝබ් තුමෙනි, හොඳට සවන් දෙන්න. මා කතා කරන විට නිහඬ ව ඉන්න.