Job 33:4 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දිව්‍ය ආත්මයාණෝ මා මැවූ සේක; සව් බලැති එතුමන්ගේ හුස්ම මට දිවිය දී ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
දෙවියන්වහන්සේගේ ආත්මය මා සෑදුවේය, සර්වපරාක්‍රමයාණන්ගේ හුස්ම මා ජීවත්කරන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
දිව්‍ය ආත්මයාණෝ මා මැවූ සේක; සව් බලැති එතුමන්ගේ හුස්ම මට දිවිය දී ඇත.