Job 33:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මා ගැන බියෙන් තැති ගත යුතු නොවේ. මාගේ බලපෑම ඔබට වෙහෙසක් නො වේ වා!
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ භීතිය ඔබ ත්‍රස්ත නොකරන්නේය; මාගේ බලගතුකම ඔබට බරක් නොවන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
මා ගැන බියෙන් තැති ගත යුතු නොවේ. මාගේ බලපෑම ඔබට වෙහෙසක් නො වේ වා!