Job 33:8 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔබේ කීම්වලට මමත් සවන් දිනිමි; මෙන්න, ඔබ මෙසේ කියනු මම අසාගෙන සිටියෙමි;
Sinhala Bile - Revised Old Version (SROV)
සැබවින් මා අසාගන සිටියදී, ඔබේ වචනවල ශබ්දය මට ඇසෙන ලෙස ඔබ කථාකොට:
Sinhala SNRV (New Revised Version 2018)
ඔබේ කීම්වලට මමත් සවන් දිනිමි; මෙන්න, ඔබ මෙසේ කියනු මම අසාගෙන සිටියෙමි;