Job 33:9 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
‘මම නිදොස් ය; අයුතුකමක් මා තුළ නැත. මම නිර්මල ය; මා තුළ පවක් නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
මම පවිත්‍රව වරදක් නැතුව සිටිමි; මම නිදොස්ව අයුතුකමක් නැතුව සිටිමි.
Sinhala SNRV (New Revised Version 2018)
‘මම නිදොස් ය; අයුතුකමක් මා තුළ නැත. මම නිර්මල ය; මා තුළ පවක් නැත.