Job 34:35 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
‘ජෝබ් අඥාන ලෙස කතා කරයි; ඔහු කියන දෙයෙහි තේරුමක් නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
යෝබ් දැනගැන්ම නැතුව කථාකරන්නේය, ඔහුට වචන ප්‍රඥා රහිතයයි මට කියන්නෝය.
Sinhala SNRV (New Revised Version 2018)
‘ජෝබ් අඥාන ලෙස කතා කරයි; ඔහු කියන දෙයෙහි තේරුමක් නැත.