Job 35:2 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
“ජෝබ්, ඔබ කියන දේ යුක්ති සහගත යයි ඔබ සිතන්නෙහි ද? දෙවිඳුන් ඉදිරියෙහි ඔබ නිවැරදි යයි සිතන්නෙහි ද?
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ ධර්මිෂ්ඨකම දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකමට වැඩියයි ඔබ කී එක හරිය කියා ඔබ සිතනවාද?
Sinhala SNRV (New Revised Version 2018)
“ජෝබ්, ඔබ කියන දේ යුක්ති සහගත යයි ඔබ සිතන්නෙහි ද? දෙවිඳුන් ඉදිරියෙහි ඔබ නිවැරදි යයි සිතන්නෙහි ද?