Job 35:3 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
‘මාගේ පව්වලින් ඔබට කුමන පලක් ද? පව් නොකර සිටීමෙන් මට ලැබුණු වාසිය කුමක් දැ යි අසන එක හරි ද?
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද: එයින් ඔබට ඇති වාසිය මොකද කියාත්, මා පව්කළානම් ලැබෙනවාට වඩා මට මොන ප්‍රයෝජනයක් ලැබේද කියාත් ඔබ කියන්නෙහිය,
Sinhala SNRV (New Revised Version 2018)
‘මාගේ පව්වලින් ඔබට කුමන පලක් ද? පව් නොකර සිටීමෙන් මට ලැබුණු වාසිය කුමක් දැ යි අසන එක හරි ද?