Job 35:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අහස දෙස නෙත් යොමා බලන්න; ඈත ඉහළ අහසෙහි පාවෙන වැහි වලාකුළු දෙස බලන්න; ඒවා කොපමණ ඉහළින් ඇද්දැ යි කල්පනා කරන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
අහස දෙසට ඇස් ඔසවා බලා, ඔබට ඉතා ඉහළින් තිබෙන ආකාශය බලා කල්පනාකරන්න.
Sinhala SNRV (New Revised Version 2018)
අහස දෙස නෙත් යොමා බලන්න; ඈත ඉහළ අහසෙහි පාවෙන වැහි වලාකුළු දෙස බලන්න; ඒවා කොපමණ ඉහළින් ඇද්දැ යි කල්පනා කරන්න.