Job 35:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ පව් කළත්, දෙවිඳුන්ට එයින් විපතක් ඇද් ද? ඔබ කොතරම් වැරදි කළත්, දෙවිඳුන්ට එයින් පීඩාවක් ඇද් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ පව්කළත් ඔබ උන්වහන්සේට විරුද්ධව කුමක් කරනවාද? ඔබේ වරද වැඩිවුණත් ඔබ එයින් උන්වහන්සේට කරන්නේ කුමක්ද?
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ පව් කළත්, දෙවිඳුන්ට එයින් විපතක් ඇද් ද? ඔබ කොතරම් වැරදි කළත්, දෙවිඳුන්ට එයින් පීඩාවක් ඇද් ද?