Job 35:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබ දැහැමි ව සිටීමෙන් දෙවිඳුන්ට කුමන ආධාරයක් දෙන්නෙහි ද? එයින් දෙවි තුමන්ට ලැබෙන වාසිය කුමක් ද?
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ ධර්මිෂ්ඨව සිටියත් ඔබ උන්වහන්සේට දෙන්නේ කුමක්ද? නොහොත් ඔබේ අතින් උන්වහන්සේට ලැබෙන්නේ කුමක්ද?
Sinhala SNRV (New Revised Version 2018)
ඔබ දැහැමි ව සිටීමෙන් දෙවිඳුන්ට කුමන ආධාරයක් දෙන්නෙහි ද? එයින් දෙවි තුමන්ට ලැබෙන වාසිය කුමක් ද?