Job 35:9 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
තාඩන පීඩන නිසා මිනිස්සු විලාප කියති; බලවතුන්ගේ පීඩාව නිසා ඔව්හු පිහිට සොයා කෑගසති.
Sinhala Bile - Revised Old Version (SROV)
පීඩා රාශිය නිසා ඔව්හු කෑගසති; බල ඇත්තන්ගේ හස්තය නිසා මොරගසති.
Sinhala SNRV (New Revised Version 2018)
තාඩන පීඩන නිසා මිනිස්සු විලාප කියති; බලවතුන්ගේ පීඩාව නිසා ඔව්හු පිහිට සොයා කෑගසති.