Job 36:14 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
යොවුන් වියෙහි සිටිය දී ම ඔව්හු අපකීර්තියට ලක් වී විනාශ වෙති.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔව්හු යෞවන වයසේදී නසිති; ඔවුන්ගේ ජීවිතය දූෂ්‍යවූවන් අතරේ විනාශවෙයි.
Sinhala SNRV (New Revised Version 2018)
යොවුන් වියෙහි සිටිය දී ම ඔව්හු අපකීර්තියට ලක් වී විනාශ වෙති.