Job 36:18 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අල්ලසින් මුළා නොවීමට ද ධන සම්පතින් නොරැවටෙන්නට ද වග බලාගන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
එබැවින් දඬුවමට විරුද්ධව කෝපයෙන් නොපෙළඹෙන්න; මිදීමේ මිලයේ මහත්කම නිසා මුළා නොවෙන්න.
Sinhala SNRV (New Revised Version 2018)
අල්ලසින් මුළා නොවීමට ද ධන සම්පතින් නොරැවටෙන්නට ද වග බලාගන්න.