Job 36:19 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබේ මොරගැසීම වත්, ශක්තියේ බලය වත් ඔබට පීඩාවෙන් ගැළවීමට ආධාරයක් නොවනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
දුකට පත් නොවෙන ලෙස ඔබේ වස්තුවවත් ඔබේ ශක්තියේ මුළු බලයවත් සෑහෙන්නේද?
Sinhala SNRV (New Revised Version 2018)
ඔබේ මොරගැසීම වත්, ශක්තියේ බලය වත් ඔබට පීඩාවෙන් ගැළවීමට ආධාරයක් නොවනු ඇත.