Job 36:2 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
“දෙවිඳුන් ගැන කිය යුතු තවත් දේ ඇත; ඒවා ඔබට පෙන්වා දෙන තුරු මඳක් ඉවසන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
මා ඔබට පෙන්වාදෙන පිණිස මා ගැන ටිකක් ඉවසන්න; මක්නිසාද දෙවියන්වහන්සේ උදෙසා තවත් දේ කියන්ට තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
“දෙවිඳුන් ගැන කිය යුතු තවත් දේ ඇත; ඒවා ඔබට පෙන්වා දෙන තුරු මඳක් ඉවසන්න.