Job 36:21 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අදමිටු මඟෙහි නොයාමට බලාගන්න; දුක් පීඩා පැමිණියේ, ඔබ ඒ මඟින් වළක්වන පිණිස ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ප්‍රවේසම්වෙන්න, අධර්මිෂ්ඨකමට සිත නොදෙන්න. මක්නිසාද පීඩාවට වඩා ඔබ ඒක තෝරාගත්තෙහිය.
Sinhala SNRV (New Revised Version 2018)
අදමිටු මඟෙහි නොයාමට බලාගන්න; දුක් පීඩා පැමිණියේ, ඔබ ඒ මඟින් වළක්වන පිණිස ය.