Job 36:30 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දෙවි තුමාණෝ විදුලි එළිය අහස පුරා විහිදුවන සේක; එහෙත්, මුහුදේ පතුල අඳුරෙහි තබන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
බලව, උන්වහන්සේ තමන් ආලෝකය තමන් වටකර විහිදුවා, මුහුදේ පතුළ වසනසේක.
Sinhala SNRV (New Revised Version 2018)
දෙවි තුමාණෝ විදුලි එළිය අහස පුරා විහිදුවන සේක; එහෙත්, මුහුදේ පතුල අඳුරෙහි තබන සේක.