Job 36:31 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
වැසි වස්වා, ජනතාවට ආහාර සපයා, එතුමාණෝ විපුල ලෙසින් කෑම බීම උපයා දෙන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද එයින් උන්වහන්සේ ජනයන්ට දඬුවම්කරනසේක; ආහාරද බොහෝසෙයින් දෙනසේක.
Sinhala SNRV (New Revised Version 2018)
වැසි වස්වා, ජනතාවට ආහාර සපයා, එතුමාණෝ විපුල ලෙසින් කෑම බීම උපයා දෙන සේක.