Job 36:33 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අහස් ගිගුරුම, කුණාටුව එන බව කලින් දන්වන සේක. එය එන බව ගව රැළ දනිති.”
Sinhala Bile - Revised Old Version (SROV)
ඒකේ ගර්ජනාව උන්වහන්සේ ගැන දන්වන්නේය. පැමිණෙන කුණාටුව ගවයන්ටද දැනෙන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
අහස් ගිගුරුම, කුණාටුව එන බව කලින් දන්වන සේක. එය එන බව ගව රැළ දනිති.”