Job 36:4 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මන්ද, මාගේ තර්කවල බොරුවක් නැත. විශිෂ්ට පැණවතෙකු ඔබ ඉදිරියෙහි සිටින බව ඔබට පෙනෙනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද සැබවින්ම මාගේ වචන බොරු නැත. හරි දැනගැන්ම ඇත්තෙක් ඔබ වෙත සිටින්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
මන්ද, මාගේ තර්කවල බොරුවක් නැත. විශිෂ්ට පැණවතෙකු ඔබ ඉදිරියෙහි සිටින බව ඔබට පෙනෙනු ඇත.