Job 37:11 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එතුමාණෝ දියෙන් බර වැහි වලාකුළු එවන සේක. වලාකුළු මැදින් විදුලිය පැතිර යයි.
Sinhala Bile - Revised Old Version (SROV)
එසේය, උන්වහන්සේ දියෙන් වලා පටලය බරකරනසේක; ස්වකීය විදුලි-වලාකුළ විහිදුවනසේක.
Sinhala SNRV (New Revised Version 2018)
එතුමාණෝ දියෙන් බර වැහි වලාකුළු එවන සේක. වලාකුළු මැදින් විදුලිය පැතිර යයි.