Job 37:12 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දේව ආඥා අනුව විදුලිය කොටනු ඇත. දේව අදහස අනුව ලොව පුරා විදුලිය දුවයි.
Sinhala Bile - Revised Old Version (SROV)
දඬුවමක් වශයෙන් හෝ තමන්ගේ පොළොව උදෙසා හෝ කරුණාවක් වශයෙන් හෝ උන්වහන්සේ ඒවා පමුණුවන විට,
Sinhala SNRV (New Revised Version 2018)
දේව ආඥා අනුව විදුලිය කොටනු ඇත. දේව අදහස අනුව ලොව පුරා විදුලිය දුවයි.